Author: තත්සරණී බුලත්සිංහල
Imperial Earth (by Arthur C. Clarke) කෘතියේ සිංහල පරිවර්තනය
Publisher: S & T Group
First Batch 2015
ISBN 978-955-1080- 22-8
163 Pages
මේ 2276 වර්ෂයයි.
ටයිටන්හි වංශවත් පවුලක තෙවැනි පරම්පරාව නියෝජනය කරන ඩන්කන් මැකෙන්සි ඇමෙරිකාවේ 500 වෙනි සංවත්සරය සැමරීම සඳහා පෘථීවිය වෙත පැමිණෙයි. මොහු තම පියා අනාගත ජනාධිපති කොලින්ගේ ක්ලෝනයක් වූ අතර කොලින්, ටයිටන් හි වර්තමාන ජනාධිපතිවරයා වූ මැල්කම් මැකෙන්සි ගේ ක්ලෝනයකි. ටයිටන් ට යෝග්‍ය වන්නේ මැකෙන්සි පවුලට යෝග්‍ය දේය යන කියමන යමෙකු පට බැන්දේ මෙම පවුල් පාලනය හෙලා දකිමිනි. ඩන්කන්ගේ චාරිකාව තුළ ඔහුගේ පෞද්ගලික අරමුණු ද නැතිවා නොවේ.
#PruthuviAdirajya #ThathsaraniBulathsinghala ##ආතර්සීක්ලාක් #විද්‍යාප්‍රබන්ධ #Vidyaprabanda #Pariwarthana #SinhalaScienceFiction #ArthurCClarke
Reviews
There are no reviews yet.