Author: රන්ජිත් ධර්මකීර්ති
( by Liyo Tholsthoy ) ළමා කෘතියක සිංහල පරිවර්තනයකි.
Publisher: Sakila Publisher
First Editon 2016
ISBN 978-955-1300-57-9
16 Pages
රුසියානු ජාතික මහා ලේඛක ලියෝ තොල්ස්තෝයි (1828-1910) ළමුන් සඳහා අගනා කථා රැසක් ම ලියා ඇත. එම කතා අතුරින් “පූස් පැටව්” යන පුංචි කතාව මෙම පොතට ඇතුළත් වේ.
අපේ රටේ ළමයින් ද වස්යා සහ කත්යා මෙන් ම පූස් පැටවුන්ට බෙහෙවින් ආදරෙයි. ඒත් වැඩි ආදරේට පූස් පැටියා නිවසින් එළියට ගෙන යාමේ වරද, ළමුන්ට තේරුම් ගියේ ඔවුන් මුහුණ පෑ බලාපොරොත්තු නොවූ සිද්ධිය නිසා ය.
ලියෝ තෝල්ස්තෝයි රසවත් පුංචි කතන්දරයක් කියන ම අපේ පුංචි ළමයින්ගේ හිත්වලට නිර්භීතකම, තැනට සුදුසු නුවණ පාවිච්චි කිරීම වගේ ම ළමුන් නො කළ යුතු දේ කිරීමට යාමේ විපාක ගැන හොඳ අවවාදයකුත් මේ කතාවෙන් ලබා දී තිබෙනවා නේ ද?
#PoosPataw #RanjithDharmakeerthi #SinhalaPoth #OnlineBooks






Reviews
There are no reviews yet.