Author : ප්‍රිශාන්ත ගුණවර්ධන
Publisher : Samanthi Publishers
Secound Batch 2015
ISBN 978-955-8596-64-7
104 Pages
පුරාවිද්‍යා විෂය මඟින් පුරාකෘති හා මනුෂ්‍ය ජීවිතය පිළිබඳ හදාරණු ලබයි. අවුරුදු සිය ගණනක සිට දහස් ගණනක කාලය දක්වා වූ මනුෂ්‍ය ජීවන රටාව ගොඩනැගීමට හැකිවීම පුරාවිද්‍යාවේ විශ්මයජනක ක්‍රියාදාමය වේ.
ඉතා සරල හෝ සංකීර්ණ සෑම පුරාකෘතියක ම සම්යතාව වන්නේ ඒවා ඉතා සියුම් ලෙස ආරක්ෂා වී තිබීමයි. එහෙත් ඒවා නිර්මාණය කළ ජනතාව ජීවතුන් අතර නොමැත. එබැවින් මෙම පුරාකෘතිවලටත් කතා කිරීමට හැකියාවක් ඇත්නම් කුමන ආශ්චර්යමත් කරුණු ඉදිරිපත් කරාවි ද? පුරාවිද්‍යාව සැබවින් ම කතා කිරීමට නොහැකි එම ද්‍රව්‍යවල හඬ බවට පත් වී තොරතුරු ඉදිරිපත් කිරීමට උත්සාහ කරයි.
#PurawidyawaHadinweemaSahaMulikaSankalpa #PrishanthaGunawardhane #SinhalaPoth #SriLankaweIthihasaya






Reviews
There are no reviews yet.