Author : පී.ඇම් සේනාරත්න
Publisher : Samanthi Books Publisher
First Edition 2015
ISBN 978-955-084-119-6
200 Pages
ඉතිහාසය විධිමත්ව ප්‍රති නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව . දුරාතීතයේ සිට විවිධ ලේඛකයන් ,ඉතිහාසඥයන්,දේශාටකයන්, විද්වතුන් ,සමාජ විද්‍යාඥයන් මෙන්ම සාමාන්‍ය මිනිසුන් අපේ රට දැකීමෙන් හෝ රට පිලිබඳව ඇසීමෙන් හෝ විවිධ තරා තිරමේ පුද්ගලයන් අතර හුවමාරු වූ ළිපි තුලින් මෙන්ම ජනප්‍රවාද තුළින් හා ලේඛන තුළින් හෙළිවන තොරතුරු එක්රැස් කිරීම බැරෑරුම් කාර්යයක් වේ. එම බැරෑරුම් කාර්යය ඉටු කිරීම සඳහා ප්‍රවීණ ජනමාධ්‍ය වේධියෙකු මෙන්ම ප්‍රකට ලේඛකයෙකු වූ පී .ඇම් සේනාරත්න මහතා විසින් ලියන ලද “පුරාණ ලංකාව විදෙස් ඇසින්’’ කෘතිය ලක් ඉතිහාසයේ හිඩැසක් පිරවීමක් වශයෙන් හැඳින්වීමට කැමැත්තෙමු.
#PuranaLankawaWidesAsin #PMSenarathna #SinhalaPoth #SriLankaveIthihasaya






Reviews
There are no reviews yet.