Author – ධර්මරත්න තෙන්නකෝන්
Publisher – සී/ස ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්) සමාගම
First Edition 2018
ISBN 978-955-30-8879-6
88 Pages
වදකස්ථානයේදී ඇතැම්හු දිවස්හුල හිදුවති. ඇතැමෙකුගේ ඇත් පා ලස්හි බැද කපා හරිති. ඇතැමෙකු ඇතුන් ළවා පාගවතී. වරදකරුවන්ට තම දඩුවම් පමුණුවන මෙම වදකස්ථානය නගරයේ ඉතා උස් අවකාශ ස්ථානයක පිහිටුවා ඇත්තේ ය. එසේ පිහිටුවා ඇත්තේ දඩුවම් කරනසැටි බලා ෙසසන් හට වරද නොකරන්නට ආදර්ශයක් වශයෙනි, පාඩමක් වශයෙනි. බන්ධනාගාර ගත කළ සිරකරුවෝ වෙති. සමහර සිරකරුවෝ යදමින් දැමූ විලංගු පිට පසුවෙති.
රොබට් නොක්ස් – එදා හෙළදිව
#Puranarajaneethihardjadaduwam #DharmarathneThennakoone #SinhalaPoth #SriLankaweIthihasaya
Reviews
There are no reviews yet.