,

පුදුම හිතෙන කතාවක්

රු180.00

  • Author : සමරසිංහ ගුණසේකර
  • Publisher : Sunera Publishers
  • First Edition 2011
  • ISBN 978-955-9128-85
  • 104 Pages

Availability: 2 in stock

Author : සමරසිංහ ගුණසේකර

Publisher : Sunera Publishers

First Edition 2011

ISBN 978-955-9128-85

104 Pages

 

මම දැන් ඔබට රහසක් කියන්නම්. එය එසේ මෙසේ රහසක් නොවේ. පුදුම හිතෙන විදියේ රහසකි. මේ පුදුම හිතෙන විදියේ රහසට සම්බන්ධ කතාව ද එසේ මෙසේ කතාවක් නොව හරිම පුදුම හිතෙන විදිහේ කතාවකි. මා මුලින්ම මේ රහස මගේ ආත්තම්මාට හෙළි කිරීම නිසා තව ඩිංගෙන් මගේ හොඳම යාළුවා මාත් එක්ක විරසක වෙන්නට ගිය හැටි මට තවමත් හොඳට මතකය. ඒ විස්තරය ද මම ඔබට කියන්නම්.

#PudumaHithenaKathawak #SamarasingheGunasekara #SinhalaPoth #OnlineBooks

Weight 0.120 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පුදුම හිතෙන කතාවක්”

Your email address will not be published. Required fields are marked *