Author : රංජිත් ධර්මකීර්ති
(by leo Tolstoy) ළමා කතා කතුවෙන්
Publisher : Sakila Publishers
First Edition 2016
ISBN 978-955-1300-58-6
16 Pages
ළමුන්ට තෑග්ගක් දෙන විට වැඩිහිටියන් ළමයෙකුට ගැලපෙන තෑග්ගක් තෝරා ගැනීමට පරිස්සම් විය යුතුයි . ඒ වගේම ළමයින් අම්මා තාත්තාට කීකරු වී ඔවුන් කියන දේට සවන් දිය යුතුය. අම්මා එපා කියද්දී සෙර්යෝසා කුරුල්ලෙකු අල්ලා කූඩුවක දමා ඇති දැඩි කිරීමට යාමෙන් ඔහුගේ හිතේ ඇති වූ දුකට වගකිව යුත්තේ ඔහුගේ හිතුවක්කාරකම නොවේ ද?
#PunchiKurulla #RanjithDarmakeerthi #SinhalaPoth #lamaintakiyaweemata






Reviews
There are no reviews yet.