පුංචි එංගලන්තයේ සුරංගනාවිය

රු290.00

  • Author : කාන්ත ගුණතිලක 
  •  Publisher : Sooriya Publisher 
  • First Edition 2014
  • ISBN 978-955-656-315-3
  • 99 Pages

Availability: 2 in stock

Author : කාන්ති ගුණතිලක 

 Publisher : Sooriya Publisher 

First Edition 2014

ISBN 978-955-656-315-3

99 Pages

“ඔයා අද හරි ලස්සනයි…… රතුම රතු පාටයි. ඊයෙ දවසේදි ඔයාට මොකද උණේ? සුදු මීදුම ඔයාව වහගෙන හිටියා නේද?මම මීදුමට කැමති නැහැ….. කන්ද මීදුමෙන් වහගන්න කොට කන්ද බලන්න වෙන පළාත්වලින් මාමලා නැද්දලා එන්නෙ නැහැ. එනකොට මගේ මල් විකිනෙන්නෙත් නැහැ. මම මල් විකුණලා ගන්න සල්ලි දෙන්නේ සීයාගේ අතටයි…..”

ඊයේ දවසෙදි බොහෝම අමාරුවෙන් කඩපු මල් ටික පැත්තකට දැම්මා… මීදුමෙන් කන්ද වැහිලා නිසා ඊයේ දවසෙදි කන්ද බලන්න සෙනඟ කවුරුත්ම ආවේ නැහැ”

#PunchiEngalanthayeSuranganawiya #KanthiGunathilake #SinhalaPoth #

 

Weight 0.115 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පුංචි එංගලන්තයේ සුරංගනාවිය”

Your email address will not be published. Required fields are marked *