Sale!
, , ,

පිරුළු කතන්දර – 2

රු270.00

  • Author : රුවන් රත්නායක 
  • Publisher : Samanthi Publisher
  • First Edition 2014
  • ISBN : 978-955-0084-78-4
  • 119 Pages

Out of stock

Spread the love

Author : රුවන් රත්නායක 

Publisher : Samanthi Publisher

First Edition 2014

ISBN : 978-955-0084-78-4

119 Pages

 

විහිදා සිත් රුකේ නැඟි තුටු අතු                   පතර

ගැමියා හදවතින් ජීවත් වෙන                      අතර

අනුවණ නුවණ මත කළ වැඩ ගැන            නිතර

ඇති වුණ කතා විය පිරුළක් ළඟ                නතර

 

ලොකු පොඩි හැමදෙනගෙ එක ලෙස සතුට      පතා

ජන සාහිතය තුළ රැවි දෙන තවම                     ඉතා

රැස් කර තිබෙන මෙම පොත තුළ මිහිර            ඔතා

ආදුරුසයට  ගත හැකි නෙක පිරුළු                  කතා

#PiruluKathandara2 #RuwanRathnayaka #SinhalaPoth #LamaintaKiyaweemata

Weight 0.153 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පිරුළු කතන්දර – 2”

Your email address will not be published.