, ,

පිරුවානා පොත් වහන්සේ (සිංහල අර්ථ සහිත)

රු1,000.00

  • Author : බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය
  • Publisher : Buddhist Culture Center
  • Eight Batch 2013
  • ISBN : 955-921916-2
  • 283 Pages

Availability: 1 in stock

Spread the love

Author : බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය

Publisher : Buddhist Culture Center

Eight Batch 2013

ISBN : 955-921916-2

283 Pages

  • ඝන කඩදාසියෙහි විශාල අකුරින් මුද්‍රිතය.
  • අවුරුදු සිය ගණනක් පිරිසිදුව ආරක්ෂාකර තබා ගැනීමට සෑම පිටුවක්ම ලැමිනේට් කර ඇත. හමාර බණවර පිටපත් දෙකකි. පිටු 238 කි.
  • පොත් කම්බය ( පිටකවරය ) කැටයම් සහිතව ලීයෙන් නිමවා ඇත.
  • පරලොව සැපත් අයට පිං පිණිස පූජා කිරීම සඳහා පුණ්‍යානුමෝදනා පත්‍රයක් ද පොත අගට එක්කර ඇත.
  • සෑම විහාරස්ථානයකම තිබිය යුතු අත්‍යවශ්‍ය පොතකි.
  • බෞද්ධ නිවෙස්වල මල් පුදන තැන්හි තැන්පත් කර තැබීමට ද යෝග්‍යය.

පාලි, සිංහල, ඉංග්‍රීසි, ජර්මන් භාෂාවලින්, ලෝකයේ සෑම රටකම මුද්‍රිත බුද්ධ ධර්මය, බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය සම්බන්ධ පොත් අප ආයතනවලින් ලබාගත හැකිය.

 #PiruvanaPothWahanse #BuddhistCultureCenter #SinhalaPoth

 

Weight 0.783 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පිරුවානා පොත් වහන්සේ (සිංහල අර්ථ සහිත)”

Your email address will not be published.