, ,

පිරිමින්ගේ ආදරය සහ ගැහැනුන්ගේ ආදරය

රු650.00

  • Author: ආරියරත්න චන්ද්‍රවංශ
  • Why Men Want Sex and Women Want Love (by Allen and Barbara Pease) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Wijesuriya Grantha Kendraya
  • Fourth Edition 2019
  • ISBN 978-955-652-918-0
  • 297 pages

Out of stock

Author: ආරියරත්න චන්ද්‍රවංශ

Why Men Want Sex and Women Want Love (by Allen and Barbara Pease) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Wijesuriya Grantha Kendraya

Fourth Edition 2019

ISBN 978-955-652-918-0

297 pages

ඇලන් සහ බාබරා පීස් ලෝකයෙහි සිටින විවාහ සම්බන්ධ ග්‍රන්ථ කතුවරුන් අතර අතිශයින් ජයග්‍රාහක වූවෝ වෙති. ඔවුන් විසින් රචනා කරනු ලැබූ වැඩිම අලෙවිය ඇති ග්‍රන්ථ සංඛ්‍යාව 15ක් වන අතර, ඉන් 9ක් ප්‍රමුඛත්වයෙහි ලා සැලකේ.

ඔවුහු වසරකදී රටවල් 30ක පමණ සම්මන්ත්‍රණ පවත්වති. ඔවුන්ගේ පොත් රටවල් 100කදි පමණ අලෙවිකරන අතර භාෂාවන් 51කට පරිවර්ථනය කර ඇත. ඔවුන් ලෝකයේ මාධ්‍ය ඉදිරියේ පෙනී සිටිනවා මෙන්ම රූපවාහිනී වැඩ සටහන් මාලාවන් 9කට ඔවුන්ගේ කාර්‍යයන් ප්‍රස්තුත වී ඇත. එසේම ඔවුන්ගේ වේදිකා නාට්‍යයක් සහ බොක්ස් ඔෆීස් අංක 1 ගත් චිත්‍රපටයක් මිලියන 100කටත් වැඩි විවිධ ජාතිකයන්ගේ ආකර්ෂණය ලබා ඇත.

#PirimingeAdarayaSahaGehenungeAdaraya #AriyararathneChandrawansha

Weight 0.350 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පිරිමින්ගේ ආදරය සහ ගැහැනුන්ගේ ආදරය”

Your email address will not be published. Required fields are marked *