, ,

පැරණි සංචාරකයින් දුටු ශ්‍රී ලංකාව

රු350.00

  • Author : ශ්‍රී ලාල් ද සිල්වා 
  • Ceylon of the Early Travellers (by H.A.J. Hulugalle) කෘතියේ සිංහල පරිවර්තනයකි. 
  • Publisher : Sarasavi Publishers
  • First Edition 2002
  • ISBN 978-955-31-1548-5
  • 168 Pages

Availability: 2 in stock

Author : ශ්‍රී ලාල් ද සිල්වා 

Ceylon of the Early Travellers (by H.A.J. Hulugalle) කෘතියේ සිංහල පරිවර්තනයකි. 

Publisher : Sarasavi Publishers

First Edition 2002

ISBN 978-955-31-1548-5

168 Pages

එච්.ඒ.ජේ. හුලුගල්ල සැබැවින්ම සංචාරකයෙක් බඳුය. තරුණ කාලයේ ඔහු පලස්තීනය, ඊජිප්තුව, ජෝර්දානය සංචාරය කළ අතර පසු කාලයේ, යුරෝපයේ සහ ඇමෙරිකාවේ වැඩි වශයෙන් ඇවිද්දේය. තමාට මුණ ගැසුණු පුද්ගලයන්ගේ අත්දැකීම් සහ විවිධ මතිමතාන්තර ඔහු මනාව විස්තර කරයි. 

හුලුගල්ල පුවත්පත් කලාවේදියෙකු වශයෙන් අවුරුදු 30ක් සේවය කළ අතර අවුරුදු 17ක්ම ගෙවී ගියේ ඩේලි නිව්ස් පත්‍රයේ කර්තෘ වශයෙනි. 1948 දී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වශයෙන් පත්විය. ඩී.ඇස්. සේනානායක, ඩඩ්ලි සේනානායක සහ ශ්‍රීමත් ජෝන් කොතලාවල යන අගමැතිවරුන් තිදෙනා යටතේ ඔහු සේවය කළේය. 1950 දී හෙතෙම රෝමයේ සහ ඇතැන්ස්හි ලංකා තානාපති ධූරයට පත්විය. 

ඔහු ශ්‍රී ලංකාව පිළිබඳ පොත් කිහිපයක කතුවරයා වන අතර ඒවා ලෝකයේ පුස්තකාලවල අගනා කෘති හැටියට අදද භාවිතා කෙරේ. 

ඔහු 1981 දී අප අතරින් සමුගත්තේය. 

#ParanisancharakainDutuSriLankawa #SriLaldeSilva #SinhalaPoth #SinhalaPariwarthana

Weight 0.204 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පැරණි සංචාරකයින් දුටු ශ්‍රී ලංකාව”

Your email address will not be published. Required fields are marked *