Author: සමරසිංහ ගුණසේකර
Publisher: Sunera Publishers
New Batch 2016
ISBN 955-9128-86-8
136 Pages
නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවේ යැයි නීතියම කියයි. මේ නිසා කවුරු කවුරුත් අඩු වශයෙන් තමන්ට බලපාන නීතිය වත් දැන සිටිය යුතුය. ඒත් නීතිය ගැන ජනතාව දැනුවත් කිරීම ඉබේටම සිදු නොවේ. ‘දැනගෙන සිටිය යුතු නීතිය’ නම් මෙම පොත් පෙළ එම අරමුණ ඉටුකර ගැනීම සඳහා වේ. මේ පොත එම පොත් මාලාවේ පළමුවැනි පොතයි. පාසල් ගුරුවරුන්ට බලපාන නීතිය , වැඩිහිටියන්ට බලපාන නීතිය , පාරිභෝගිකයන්ට බලපාන නීතිය , කලාකරුවන්ට බලපාන නීතිය ආදී තවත් පොත් මේ පොත් මාලාව යටතේ ඉදිරියේ දී ප්රකාශයට පත් වේ.
#PasalLamainDenagathayuthuNeethiya #SamarasingheGunasekara #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.