,

පාලම යට

රු700.00

  • Author: කුලසේන ෆොන්‌සේකා
  • Publisher: Subha Publishers
  • Seventh batch 2018
  • ISBN 978-955-95200-1-6
  • 262 Pages

Out of stock

Author: කුලසේන ෆොන්‌සේකා

Publisher: Subha Publishers

Seventh batch 2018

ISBN 978-955-95200-1-6

262 Pages

 

කුලසේන ෆොන්සේකා ගේ පාලම යට තවත් සිංහල නවකතාවක් ලෙස හැඳින්වීම යුක්ති යුක්ත නොවේ යැයි මට හැඟුණි.  මක්නිසාද  කියතොත් එය මෙතෙක් කියවන්නට ලැබුණු ඒකාකාර ස්වරූපයක් දරන ගමකතා මෙන්  නොව, අමුතු පරිසරයකින් මතුවන අපූරු චරිත හඳුන්වා දෙන අනන්‍ය සාධාරණ ආස්වාදයක් දෙන කෘතියක් බැවිනි. මෙතෙක් දවස් සිංහල භාෂාව නොසැලකිලි ලෙස පරිහරණය කොට ඇති නවකතා කියවීමෙන් හෙම්බත් වූ පාඨකයාට මෙහි යොදා ඇති ව්‍යංජනා ශක්තියෙන් හා නිවැරදි යෙදුමෙන් ඔප් නැගුණු බස් වහර සැනසුම ගෙන දෙන්නක් බව කිව යුතුය.  කතා කලාව හැසිරවීමෙහි ලා කතුවරයා දක්වන දුර්ලභ කෞශල්‍ය පාඨකයා ගේ විශේෂ අවධානයට ලක් කරනු කැමැත්තෙමි.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර

#PaalamaYata #KulasenaFonseka #SinhalaPoth #OnlineBooks

Weight 0.253 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පාලම යට”

Your email address will not be published. Required fields are marked *