, ,

පාරාදීසයේ උල්පත්

රු500.00

  • Author: එස්.එම් බන්දුසීල
  • Foundations of Paradise (by Author C Clark )   කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: S&t Group Publishers
  • Second Batch 2010
  • ISBN 995-95290-5-6
  • 200 Pages

Availability: 4 in stock

Author: එස්.එම් බන්දුසීල

Foundations of Paradise (by Athour C clarc )   කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: S&t Group Publishers

Second Batch 2010

ISBN 995-95290-5-6

200 Pages

 

දෙවෙනි ශතවර්ෂයේ ජීවත් වූ කලාකාමී රජකෙනෙකු අහස උසට විහිදෙන වතුරමල්, සුරූපී ලාලනියන් හා රමණීය උයන් වතු තුළින් දෙව්ලොවට ලඟාවීමට ගත් උත්සාහයේ නටබුන් අදත් දැකිය හැකියි……….

ඉන් අවුරුදු දෙදහසකට පමණ පසු විසි එක් වෙනි ශතවර්ශයේ ඉංජිනේරුවරයෙක් නවතම තාක්ෂණයක් මගින් තරු වෙතට ගමන් කිරීමට සැරසෙයි…….

මේ දෙදෙනාම තම ඉලක්ක කරා ලං වෙන නමුත් ඒ වෙනුවෙන් කරන පරිත්‍යාගය සුළුපටු නොවේ…….

එක් අතකින් ශ්‍රි ලංකාවේ ඉතිහාසයත්,  ජනප්‍රවාද යත්, අනෙක් අතින් අනාගත විද්‍යාත්මක හැකියාවනුත් මුසු කරමින් ලියා ඇති මෙම කතාව, සිත් බැඳගන්නා නව අදහස් හා අමතක නොවන සිද්ධීන් ගෙන් සම්පූර්ණ වෙයි. ආතර් සී ක්ලාක් මෙම විද්‍යා ප්‍රබන්ධය තුළින් මිනිස් ආසාවන් මිනිස් හැකියාවේ සීමාවන් මෙන්ම ඒවායේ අරුත ද විමසුමට ලක්කරයි……….

 

#ParadeesayeUlpath #SMBanduseela #SinhalaPoth #OnlineBooks

Weight 0.243 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පාරාදීසයේ උල්පත්”

Your email address will not be published. Required fields are marked *