Author : මංජුල සේනාරත්න
Publisher : MusesBooks Publishers
Secound Batch 2019
ISBN 978-955-3727-29-9
287 Pages
ඇය ජෑම් ගස් සෙවණේ වාඩි වී දෙනෙත් ලොකු කර වලාකුළුවලින් බර අහසේ වැහි බිඳු සෙව්වා ය. ඉස්සර නම් අපි දෙදෙනා බොහෝ තරුණ කාලයේ සිටිය දී ප්‍රියා දෙනෙත් ලොකු කර ගත්විට මම කළේ ඒ දෙනෙත්වලට එබී එහි යාත්‍රා කරමින් තිබුණු දහස් ගණන් නෞකා දෙස බලා සිටීම යි. ඇගේ දෙනෙත සාගරයකි. ඒ සාගරයේ නිතර රැළි නැගුණි. එහි වෙරළාසන්නයේ හොඳින් හිරු එළිය ඇති දිනවල ළමෝ වැලි මාලිගා තනනු මම දුටිමි. පෙම්වතුන් නිරුවතින් හිරු එලිය විඳගනු මම දැක ඇත්තෙමි. දහසක් නෞකා පමණක් නොව, පුංචි බෝට්ටු ද, ලක්ෂ ගණනක් සොඳුරු මසුන් ද, මුහුදු කොල්ලකරුවන් ද එහි සිටියා මට මතක ය.
#PriyaSamagaIridawak #ManjulaSenarathne #SinhalaPoth
Reviews
There are no reviews yet.