, , ,

ප්‍රබන්ධ සාහිත්‍යය – ප්‍රථම භාගය

රු700.00

  • Author: මාර්ටින් වික්‍රමසිංහ
  • Edited by W A Abeysinghe
  • Publisher: Sarasa Publishers
  • First Edition 2017
  • ISBN 978-955-695-032-8
  • 411 Pages

Availability: 2 in stock

Author: මාර්ටින් වික්‍රමසිංහ

Edited by W A Abeysinghe

Publisher: Sarasa Publishers

First Edition 2017

ISBN 978-955-695-032-8

411 Pages

 

මහාගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් විසින් අවුරුදු හතළිහක (1930-1970) කාල පරිච්ජේදයක් තුළ ප්‍රබන්ධ සාහිත්‍යය අරභයා ලියන ලද නිබන්ධ විසි හයක් මෙම මැහැඟි කෘති එකතුවට ඇතුළත් වෙයි. අපගේ සම්භාව්‍ය සාහිත්‍ය සම්ප්‍රදායත් අප ජනතාවගේ සංස්කෘතියත් පාදක කොටගත් අතිශයින්ම ස්වාධීන වූ ආචාර විධි ක්‍රමයක් අනුගමනය කරමින් ඔහු මෙම ලිපි සියල්ල රචනා කොට තිබේ.

පුළුල් ලෝක දෘෂ්ටියක් මත පිහිටා විවරණය කොට ඇති මෙම විෂයයට අදාල නිබන්ධ රචනා කිරීමේ දී ඉංග්‍රීසි, ප්‍රන්ස හා රුසියානු සාහිත්‍යයයේ විශිෂ්ට ලේඛකයන් විසින් සෙවුනා ලද විචාර ලිපි, වික්‍රමසිංහයන් භාවිත කොට ඇත්තේ අපගේ සම්ප්‍රදායට ද අනුකූලව ය.

#PrabandaSahithyayaPrathamaBhagaya #MartinWickramasinghe #SinhalaPoth #OnlineBooks

WhatsApp us