,

ප්‍රංශ පෙම්වතා

රු400.00

  • Author : ශමෙල් ජයකොඩි 
  • Publisher : Sarasavi Publishers
  • Nineth Batch 2020
  •  ISBN 978-955-31-0651-3
  • 251 Pages

Out of stock

Author : ශමෙල් ජයකොඩි 

Publisher : Sarasavi Publishers

Nineth Batch 2020

 ISBN 978-955-31-0651-3

251 Pages

ශිෂ්‍ය වීසා රැගෙන පැරීසියට ඇතුල් වෙන මාලක එනුවර සැරිසරන සංක්‍රමණිකයෙකු බවට හැරෙන්නේ බටහිර සංස්කෘතිය විසින් මතු කරන කම්පනයද, යුරෝපයේ සරණාගතයින්ගේ ජීවන අරගලයද, ද්‍රවිඩ ඩයස්පෝරාවක් මැද සිය අනන්‍යතාව රැක ගැනීමේ අභිලාෂයද, සියල්ලටම වඩා තමන්ගේම පවුලක් තනා ගැනීමේ මිනිස් ආශාවද පෙරටු කර ගත් ගමනක යෙදෙමිනි.

 පැරීසියේ ලාංකික ජීවිත හා බැඳෙන ඔහු තම කුලෑටි, ලැජ්ජා සහගත පැවැත්ම පසෙක ලා කිසි දිනෙක තමා ඇතැයි නොසිතූ ඒ මුරණ්ඩු, ස්වාධීන අධ්‍යාත්මය කැඳවන්නේ සිහින, අපේක්ෂා සහ ආදරය සොයමින් යන ප්‍රංශ පෙම්වතෙකු බවට හැරෙමිනි. 

#PranshaPemwatha #ShamelJayakodi #SinhalaPoth 

Weight 0.300 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ප්‍රංශ පෙම්වතා”

Your email address will not be published. Required fields are marked *