, ,

පරදත්ත

රු690.00

  • Author : මොනිකා පුෂ්පකුමාරි
  • Publisher : Warna Publishers
  • First Edition 2020
  • ISBN 978-955-02255-5-2
  • 352 Pages

Availability: 1 in stock

Author : මොනිකා පුෂ්පකුමාරි

Publisher : Warna Publishers

First Edition 2020

ISBN 978-955-02255-5-2

352 Pages

“ මේ රටේ නැතුවට ඉන්දියාව වගේ රටවල මේ දේවල් සිද්ධ වෙනවා . මං ඉගෙනගන්න ඉන්දියාවට ගිහින්  උන්න කාලෙ අනුන්ගෙ ශරීරවල  ජීවත්වෙන අය මට මුණගැහිලා තියෙනවා . ඉන්දියාව කියන්නෙ  අධ්‍යාත්මික අතින් පොහොසත් මිනිස්සු ඉන්න රටක්   .සමහර ධ්‍යානලාභීන් අවුරුදු 400-500 ජීවත් වෙනවා.  ඒ වගේ අය  තමන්ගේ ශරීරය  වයසට යනකොට එදාම මැරුණු තරුණ කෙනෙක්ගේ ශරීරයකට තමන්ගේ ආත්මය මාරුකර ගන්නවා …”

ඝුප්තශාස්ත්‍ර පිළිබඳ මහාචාර්ය මඩදෙණිය මහතා විස්තර කළේය…

#Paradaththa #MonikaPushpakumari #SinhalaPoth #SinhalaNawakatha

Weight 0.410 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පරදත්ත”

Your email address will not be published. Required fields are marked *