Author : චන්දන ගුණසේකර
The Tattooist of Auschwitz (by Heather Morris) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher : Sabhavi Publishers
Second Batch 2019
ISBN 978-955-7108-07-6
296 Pages
දෙවන ලෝක යුධ සමයේ තමන් යුදෙව්වකු ලෙස උපත ලැබීමේ වරදින් මරණයට නියම වු මිලියන ගණනක් යුදෙව්වන් රඳවා තැබූ එක් කඳවුරක් වුයේ පෝලන්තයේ අවුෂ්විට්ස් කඳවුරය. එහි සිරකරුවන්ගේ අංකය පච්ච කොටන්නා වු ලලී, තරුණ සිරකාරියක වූ ගිටා සමග පෙමින් බැඳුණේ මරණයේ රුදුරු සෙවනැල්ල හැම මොහොතකම ඔවුන් අබියස හොල්මං කරද්දීය. එහෙත් ඔහුන්ගේ ප්‍රේමය මහෝඝයක් සේ ගලා ගියේ, ඒ හැම හැල හැප්පීමක්ම හා දුක් අඳෝනාවක්ම සුනු විසුනු කර දමමිනි.
ඔවුන්ගේ මේ ප්‍රේම වෘත්තාන්තය ඇසුරෙන් හෙදර් මොරිස් The Tattooist of Auschwitz නමින් ජාත්‍යන්තර ප්‍රසාදයට ලක් වු තිර පිටපතක් රචනා කළාය. මෙම අනුවේදනීය සත්‍ය කතාව 2018 වසරේදී ඇය නවකතාවක ලෙසද පළ කළාය. සහෘද ඔබ වෙත දිගහැරෙන්නේ ඒ උත්තරිතර ආදර කතාවේ සිංහල පරිවරතනයයි.
#Pachchakotanna #ChandanaGunasekara #SinhalaPoth #SinhalaPariwarthana
Reviews
There are no reviews yet.