Author : හේමපාල මුනිදාස
Publisher : M.D.Gunasena Publishers
First Edition 2020
ISBN : 978-955-21-0219-7
472 Page
මිනිසාට යහපත් චරිතයක් හා මනා පෞරුෂත්වයක් ගොඩනඟා ගැනීමට ඉවහල් වන උපදේශනාත්මක කතාන්දරවලින් සමන්විත විෂ්ණු ශර්මන් පඬිතුමන්ගේ පංච තන්ත්රය මුලින්ම රචනා වූයේ මීට වසර දෙදහසකට පමණ පෙරාතුව සංස්කෘත භාෂාවෙනි. අද වන විට ග්රීක, ලතින්, ස්පාඤ්ඤ, ඉතාලි, ජර්මන්, ඉංග්රීසි ඇතුළු භාෂා පනහකට අධික ප්රමාණයකට මෙම කතා පරිවර්තනය වී තිබේ.
#PanchaThanthraya #HemapalaMunidasa # WishnuSharman # Translation
Reviews
There are no reviews yet.