Sale!
, ,

න‍ට්සි පාලන සමයේ තොරතුරු අලලා ලියැවුණු පරිවර්තන එකතුවක්

රු1,853.00

  • අවුෂ්විට්ස් ඝාතක කඳවුර + අවුෂ්විට්ස් ප්‍රේමය  + මරණයේ දොරටුව + යුද්ධයේ අතුරු කතාවක්
  • සාමාන්‍ය මිල – රු. 1950/=
  • අපේ මිල – රු. 1853/=

Out of stock

අවුෂ්විට්ස් ඝාතක කඳවුර + අවුෂ්විට්ස් ප්‍රේමය  + මරණයේ දොරටුව + යුද්ධයේ අතුරු කතාවක්

සාමාන්‍ය මිල – රු. 1950/=

අපේ මිල – රු. 1853/=

 

අවුෂ්විට්ස් ඝාතක කඳවුර – නට්සිවාදීන් සහ ‘අවසන් විසඳුම’

Author : ගාමිණි වියන්ගොඩ

Auschwitz The Nazis and The ‘Final Solution’ (by Lorance EEs) කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Sarasavi Publishers

First Edition 2021

ISBN : 978-955-31-1986-5

432 Pages

අපකීර්තිමත් නට්සි වධකාගාරය පිළිබඳ ලෝරන්ස් රීස් ගේ මෙම කෘතිය, ඝාතනය, කෲරත්වය, වික්‍රමය, පලායෑම සහ නොනැසී පැවැත්ම පිළිබඳ අනුස්මරණීය කතාන්දරයකි.

‘බ්‍රිතාන්‍ය ජනගහනයෙන් අඩක් අවුෂ්විට්ස් ඝාතක කඳවුරක් ගැන කිසි දවසක අසා නැති පාට යි. ඉතිරි පිරිසෙන් සමහරෙක්, ඒ ගැන තවත් කීමට යමක් ඉතිරිව නැතැ යි සිතත්. එහෙත්, තව සොයා ගැනීමට අනන්තවත් රහස් ඇති බව ලෝරන්ස් රීස් පෙන්වා දෙයි. ඉන් සමහරක්,ඊට සම්බන්ධ අපරාධකාරයන් සහ එම අපරාධයෙන් දිවි ගලවා ගත්තවුන් සොයා යමින් එකතු කරත් අගනා තොරතුරුවලින් පොහොසත් වීම අතිශය වැදගත්….’                          –  නීල් අචර්සන්, ඔබ්සර්වර්

‘මිනිසාට එරෙහිව මිනිසාගේ අමනුෂ්‍යත්වයේ තරම වටහා ගැනීමේ යතුරක්…’       – ඉයන් තොම්සන්, ගාඩියන්

#AuschwitzTheNazisAndTheFinalSolution #GaminiViyangoda #SinhalaPoth #SinhalaParivarthanaPoth #OnlineBooks

 

අවුෂ්විට්ස් ප්‍රේමය

Author : රවීන්ද්‍ර විජේවර්ධන

I was writting this diary for you, Sasha (Hana Pravda) කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Fast Publishing (Pvt) Ltd

Second Edition 2016

ISBN : 978-955-677-544-0

104 Pages

මීට සය වසකට පෙරාතුව මා මගේ දේශයට කොතරම් ආදරය කළා ද? එකල මට රට ගම හැරදා බැහැර යන්න වුවමනා වුණේ නැහැ. සමහර විට මේ හැම දේට ම දොස් අහන්න ඕන මම මයි. මොකද, සාෂාටයි, තාත්තාටයි රටින් පිට ව යා නො දී නවතා තබා ගත්තේ මා යි. එහෙත් කවුද දන්නේ, යම් හෙයකින් කාලය ඔස්සේ ආපසු හැරී අප සියලු දෙනා එකට ම, අද ම මේ දේශසීමාව පසු කරයි ද කියල. එහෙම වුණොත් මේ මිහිතලය මත සිටින ප්‍රීතිමත් ම තැනැත්තා මා විය හැකියි. නමුත් මේ නිමේෂය පවා සියැසින් දැක බලා ගැනීමට තරම් මට ජීවිතය ලබාදීම ගැන මම දෙවියන්ට ස්තූති කරනවා.

#AuschvitzPremaya #RaveendraVijewardhana #SinhalaPoth #SinhalaParivarthanaPoth#OnlineBooks

 

මරණයේ දොරටුව ( හිට්ලර්ගේ මිනීමරු කම්හල තුළදී වෛද්‍යවරයෙකු ඇසින් දුටු සාක්ෂි)

Author: රංජිත් කුරුප්පු

AUSCHWITZ (by Dr. Miklos Nyszli ) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Fast Publishing (pvt) Ltd

ISBN 955-1188-55-6

වියරු වැටුණු නාසි රාජ්‍ය එහි අවසාන දර්ශනය ලෝක වේදිකාව මත රඟ දක්වමින් සිටියහ. මුළු ලෝකයටම ගිනි තබන ලද ඔවුහු අද ඔවුන්ගේම ගිනිමැලයට වැටී දැවීයමින් සිටින්නෝය. දශකයක් තිස්සේ මුළු ලෝකය පුරා රැව් දෙන ලද “Deautshland, Deautschland, uber alles”  “ලෝකයේ උතුම් ම ජාතිය ජර්මනියයි” යන ආඥාපතියාගේ වියරු හඬත් සමඟ ඔහු අද පොළොව යට ඇති බංකරයකට වී ගැහෙමින් සිටින්නේ ය. අහංකාරෝන්මාදයෙන්, ආඩම්බරයෙන් වැජඹුණ නාසි රාජ්‍යයට විරුද්ධව, මුළු ලෝකයම එකතු වී නිදහස සඳහා කරන ලද වීරෝදාර සටනින් සහතික වශයෙන්ම නාසි රාජ්‍යයේ බළ බිඳ දමා ඇත.

#MaranayeDoratuwa  #RanjithKuruppu

 

යුද්ධයේ අතුරු කතාවක්

Author: රංජිත් කුරුප්පු

Publisher: Fast Publishing (Pvt) Ltd

ISBN 955-1188-58-6

දෛවයේ කිසියම් කාරුණික බලවේගයක් සහ මනුෂ්‍යත්වය හඳුනන උතුම් මිනිසුන් කීපදෙනෙකු ගේ මැදිහත් වීම මත මගේත් ඇන්ජලාගේත් ජීවිත බේරුණි.

මේ ලෝකයේ අන් කිසි ම අයෙකුට වඩා මගේ සත්‍ය ජීවිත කතාව දැනගන්නට උවමනා වී තිබුණේ මගේ දියණිය වූ ඇන්ජලාට ය. ඇගේ බලකිරීම නොවන්නට මේ කතාව කිසිවකුට දැනගන්නට නොලැබෙනු ඇත.

වර්ෂ 1984 දී ෆෙරෙඩ් මියගියෙන් 1987 දී මම මගේ මවුබිම වූ ඊශ්රායලයේ පදිංචියට ගියෙමි. වෙනත් සංස්කෘතීන්ට අයත් ජාතීන් සමඟ එකට ජීවත් වීමට ලැබීමෙන් මම අසීමිත සතුටක් ලබමි.

 

#YuddayeAthuruKathavak  #RanjithKuruppu

 

 

 

Weight 1.187 kg

Reviews

There are no reviews yet.

Be the first to review “න‍ට්සි පාලන සමයේ තොරතුරු අලලා ලියැවුණු පරිවර්තන එකතුවක්”

Your email address will not be published. Required fields are marked *