Author : සමරසිංහ ගුණසේකර
Publisher : Sunera Publisher
New Edition 2015
ISBN : 978-955-0079-52-0
215 Pages
නීතියට ප්‍රවේශ වීම නම් මෙම ග්‍රන්ථය නීතිය පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැන්මට රිසි පාසල් දරුවන් හා වෙනත් ජන කොටස් ද නීතිය හැදෑරීමට නීති විද්‍යාලය හෝ එවැනි විද්‍යායතනයකට ප්‍රවේශ වීම අපේක්ෂා කරන්නන් ද සඳහා නීතිය පිළිබඳ මූලික හැඳින්වීමක් වශයෙන් සකස් වූ කෘතියක් වේ.
මේ කෘතියේ කතුවරයා, නීතිය, අධ්‍යාපන කළමණාකරණය, සැලසුම්කරණය, ළමා හා යෞවන සාහිත්‍යය, ආදී විවිධ ක්ෂේත්රවලට අදාළ පොත් රාශියක් සම්පාදනය කළ ලේඛකයකු වූ සමරසිංහ ගුණසේකරයි, ජාතික අධ්‍යාපන ආයතනයේ වැඩබලන පාලන අධ්‍යක්ෂකවරයා වශයෙන් ද සේවය කර ඇති ඔහු වෘත්තියෙන් නීතිඥයෙකි.
#NeethiyataPraveshaVeema #SamarasinghaGunasekara #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.