, , , , ,

නිහඬ උල්පත්

රු1,200.00

  • Author: නිම්මි මුදිත හේරත්  
  • THE FOUNTAINS OF SILENCE    ( By Ruta Sepetys ) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
  •  First Edition 2020
  • ISBN 978-955-691-343-9
  • 616 Pages

Out of stock

Author: නිම්මි මුදිත හේරත්  

THE FOUNTAINS OF SILENCE    ( By Ruta Sepetys ) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

 First Edition 2020

ISBN 978-955-691-343-9

616 Pages

 

 ‘ කපුටෝ ‘ තාත්තාව නිවස ඉදිරිපිටම මරා දැමූහ. අම්මා සිපිරිගෙය තුළදී මැරුම් කෑවා ය. මුළු පවුලම ද්‍රෝහීන් ලෙස හංවඩු ගැසුනේ ඇනා අත දරුවෙකුව සිටිය දී ය. 

දුගී බවෙත්, අවමානයේත් සෙවනැල්ල යට සිරවුණු ඇනා හෝටලයක මෙහෙකාර කෙල්ලකි. ඩැන්යෙල්, ඇනාගේ රටේ නිවාඩුවක් ගත කරන්නට එන ඇමරිකානු ධන කුවේරයෙකුගේ එකම උරුමක්කාරයා ය.

ස්පඤ්ඤය පාගා ගත් ඒකාධිපති පාලනය ඇනාගේත්, ඩැනියෙල්ගේත් ආදරයට නිදහසේ ගලා යන්නට ඉඩ දෙනු ඇති ද ?එසේත් නොමැතිනම්, ඔවුන්ගේ ජීවිත තුළට එබෙන බියකරු රහසක් විසින් හැමදේම කණපිට පෙරළනු ඇති ද ?

#NihadaUlpath #NimmiMudithaHearath #SinhalaPoth #ParivarthanaNawaKatha

Weight 0.612 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නිහඬ උල්පත්”

Your email address will not be published. Required fields are marked *