, ,

නිර්මෝහනය – මනෝවිද්‍යාඥයකුගේ සටහන් පෙළක්

රු350.00

  • Author: සුනන්ද මහේන්ද්‍ර
  • Publisher: Dayawansha Jayakody & Company
  • First Edition 2020
  • ISBN 978-955-686-486-1
  • 168 Pages

Availability: 1 in stock

Author: සුනන්ද මහේන්ද්‍ර

Publisher: Dayawansha Jayakody & Company

First Edition 2020

ISBN 978-955-686-486-1

168 Pages

“නිල්මිණි, කාමය කියන්නේ අපූරු වචනයක්නෙ. ඒ වාගෙම යෙදුමක් තමයි කුමරි බඹසර. හරිම ලස්සන හරිම හුරතල් යෙදුමක්. ඒකෙන් හුඟක් දේවල් කියවෙනවා.”

“මම ඔයාට හැරුණාම වෙන කාටවත් මේ කතාව කියල නෑ.”

“ඇයි ඒකට අවස්ථාවක් ලැබුණේ නැද්ද?”

“අවස්ථාවක් ලැබුණෙ නැතිව නෙමේ. මට හිතුණා මම ඒ සිදධිය කීමෙන් කිසි කෙනෙකුට පලක් වෙන එකක් නෑ කියලා.”

“ඉතින් එහෙමනම් මට කිව්වේ?”

“ඔයා මේ වාගෙ කාරණාවලින් පලක් ගන්න කෙනෙක් බව මට නිකමට තේරුණා.”

#Nirmohanaya #SunandaMahendra #Sinhalapoth

WhatsApp us