, , ,

නිදන විල

රු600.00

  • Author : කේෂාන් හරේෂු
  • Publisher : Grantha (pvt) Ltd
  • Third Batch 2020 
  • ISBN 978-624-5394-01-2
  • 199 Page

Out of stock

Author : කේෂාන් හරේෂු

Publisher : Grantha (pvt) Ltd

Third Batch 2020 

ISBN 978-624-5394-01-2

199 Page

 

එපා…. මෙය සත්‍ය කතාවක් කියා රැවටී අතට ගන්නට එපා! ජෙම්ස් තම ග්‍රන්ථවල නිරතු⁣රුවම ලියා තබන සටහනකි… දැන් මෙය හුදෙක් ඔහුට සත්‍යයක් නොව ඔහුට මෙය ජීවිතයම විය.. නමුත් එම ජීවිතය ද තව දුරටත් ඔහුට අයිති නැත…..එකවරම කාමරයේ දැල්වෙමින් තිබුණා ලා කහ පැහැති විදුලි බුබුලු පුපුරා ගියේ දසත වීදුරු කටු විසිරවමිනි.මුළු කාමරයම අන්ධකාරය තුළ ගිල්වා ගනිද්දී  නිශ්ශබ්දතාවය ද වැඩි වන්නට විය…

ඔරොලෝසු බට්ටාගේ කටු කැරකෙන හඬ පමණක් දැන් ඔහුට ඇසේ….ටක්… ටක්… ටක්…එකවර ඇය මහත් වියරුවෙන් හිනාවෙන්නට වූයේ දෙකන් බිහිරි කරන්නට මෙනි…       ඒ ශබ්දය මෙවර ඉතා ලගින් ඇසෙන්නට විය. නමුත් ඔහුට කිසිම දෙයක් පේන්නේ නැත.

වැඩි වෙමින් පැවති කුණාටුවේ එක අකුණක් අහස් කුස තුල පුපුරා ගියේ මුළු කාමරයට එම එළියෙන් ආලෝකමත් වෙමිනි…

#NidanaVila #KeshanHareshu #TheSleepingLake #SinhalaNovels #SinhalaPoth

 

Weight 0.244 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නිදන විල”

Your email address will not be published. Required fields are marked *