මකාර් චුද්රා + විජයග්‍රාහී කෝනාන් නොහොත් මකරාගේ හෝරාව + නඩා හෙවත් ලිලී මල + රන්සරණි
සාමාන්‍ය මිල – රු. 2650/=
අපේ මිල – රු. 2518/=
මකාර් චුද්ර
Author : කේ.ජී. කරුණාතිලක
Publisher : Dayawansa JayakodiPublisher
Second Batch 2021
ISBN 955-551-102-0
351 Pages
ජනතාව ඉපදී ඇත්තේ දුක් විඳීමට නොවන බවද ඔවුන් දුක් විඳින්නේ සමාජ ආර්ථික ක්රමයේ වරදින් බවද මහ හඬ නගමින් පළමු වන වරට ප්‍රකාශ කලේ මක්සිම් ගෝර්කිය. එම නිසා ජනතාව දුගී දුප්පත් කමින් මුදවා,සුඛිත මුදිත කිරීමට නම්,පවත්නා සමාජ -උාර්ථික ක්‍රමය සුනු විසුණු කර දමා ,නව සමාජ – ආර්ථික ක්‍රමයක් ඇතිකර ගත හැකි යැයි ඔහු විශ්වාස කළේ ය. මේ සංග්‍රහයේ එන කතාවලින් සමාජයේ මංඩි වන පංචම ජනතාව ගේ දුක් දොම්නස් හා වධ වේදනා, ගෝර්කි විස්තර කරනුයේ දෙ නෙතට කඳුළු උනවන ආකාරයෙනි. අන්ත දුක් විඳින පංචමයන්වුව ද ඔවුන් ද දයාව කරුණාව ක්ෂමාව ආදී ගුණ වලින්පිරි මනුසුසයන් බව .මේ කතාවලින් මක්සිම් ගෝර්කි අවධාරනය කරයි.
#MakarChudra #KGKarunathilaka #SinhalaPoth #SinhalaPariwarthana
විජයග්‍රාහී කෝනාන් නොහොත් මකරාගේ හෝරාව
Author : කේ.ජී. කරුණාතිලක
Conan The Conqueror (by Robert E. Howard) කෘතියේ සිංහල පරිවර්තනය
Publisher : Dayawansa Jayakodi Publisher
Second Batch 2021
ISBN 955-551-106-3
350 Pages
මේ වූ කලී, මිනිස් ඉතිහාසයේ ඈත අඳුරු අතීතයට අයත් සදා අමතක නොවන අතිශය අත්භූත ජනක බිහිසුණු කථාන්තරයකි. ගල ලෝහිතය රාජ්‍ය කළ,ශක්තියත් බලයත් යුක්තිය වූ, අනුරාගයත් දූෂණයත් පිරිවර කොටගත් යන්ත්‍ර හා මන්ත්‍ර රාජ්‍ය තන්ත්ර වූ ,ම්ලේච්ඡ කාල පරිච්ජේදය මතකයට නංවන්නකි.ප්රචන්ඩත්වයෙන් ලොමුදැහැගන්වන සුලු, භීෂණත්වයෙන් ලෙය හිරි ගන්වන සුලු ක්රෑරත්වයෙන් හෘද ස්පන්දනය නතර කරවන සුළු,මේ භයංකර කථාන්තරය සිංහල සාහිත්‍යයට නවාංගයක් එකතු කරනු ඇත.
#WijayagrahiConanNohothMakarageHorawa #KGKarunathilaka #SinhalaPoth #SinhalaPariwarthana
නඩා හෙවත් ලිලී මල
Author : එස් චන්ද්‍රසිරි දසනායක
Nada The Lily (by H’Rider Haggard ) කෘතියේ සිංහල පරිවර්තනය
Publisher : Dayawansa Jayakodi Publishers
First Edition 2021
ISBN 978-955-686-496-0
431 Pages
“නඩා හෙවත් ලිලී මල’ නම වූ මෙම නවකතාවට පාදක වී ඇත්තේ එච්.රයිඩර් හැගාර්ඩ්, 1892 වසරේ ලියා පළ කළ,Nada The Lily නමැති ඵෙතිහාසික නවකතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය යි. අප්‍රිකාවේ විසූ කෲරතම රජු ලෙස සැලකෙන ඡාකා, එවකට සුදු ජාතිකයන් හැඳින්වූයේ සුලු නැපෝලියන් ලෙසය.
ඡාකා යටතේ සුලු ජාතිකයෝ සුදු ජාතිකයන්ගේ බලයට එරෙහිව නැගී සිටියේ අප්‍රිකාවේ ඒකාධිකාරී බලය සියතට ගනිමිනි. ඡාකා අතින් සිදුවන මහා මිනිස් ඝාතන මෙන් ම,ඇම්ස්ලෝපෝගාස්ගේ හා නඩාගේ ආදර කතාව ද දිග හැරෙන මෙම නවකතාවට වැඩි වශයෙන් සත්‍ය සිදුවීම පාදක වී ඇත.
#NadaHewathLiliMala #SChandrasiri Dasanayake #SinhalaPoth #SinhalaPariwarthana
රන්සරණි
Author : ජයකොඩි සෙනෙවිරත්න
Publisher : Dayawansa Jayakodi Publishers
First Edition 2021
ISBN 978-955-686-494-6
296 Pages
“ඈ බං රන්සර උඹ ඔය යාළුකරගෙන ඉන්න ළමයා ඩොක්ටර් කෙනෙක්ද?……ගම කොහෙද?’’
‘’එයා ටීචර් කෙනෙක්, තුත්තිරිගොඩ…..’’
‘’තුත්තිරිගොඩ කාගෙ කවුද? තාත්ත මොකද කරන්නෙ?’’
“තාත්ත පෙට්ටි කඩයක් කරගෙන යනව .”
රාජදාස මේසෙට අත්ලෙන් ගසා උඩ බලාගෙන වියරු සිනාවක් නැගුවේය.
“උඹේ තාත්තා විදුහල්පති කෙනෙක්. අම්මා විදුහල්පතිනියක්.උඹ එම්.බී. බී.එස්. දොස්තර කෙනෙක්.සුපර් මාකට් එකක අයිතිකාරයෙක්ගෙ දුවෙක් බැඳගන්න සුදුසුකම් තියෙන උඹ එතකොට කාණු පල්ලෙ පෙට්ටි කඩ කාරයෙක්ගෙ කෙල්ලෙක් කරේ එල්ල ගන්නයි කල්පනාව.උඹේ අම්ම තාත්ත කවුද කියන එකත් උඹට මතක නැති උණා ද?”
#RanSarani#JayakodiSenewirathna #SinhalaPoth #Nawakatha
Reviews
There are no reviews yet.