, , ,

දොළොස් මහේ පහන

රු300.00

  • Author : බුද්ධදාස ගලප්පත්ති, ජයලත් මනෝරත්න, සුනිල් ආරියරත්න
  • Publisher : Fast Publishing (Pvt) Ltd 
  • Second Batch 2020
  • ISBN 978-955-677-984-4
  • 87 Pages

Out of stock

Author : බුද්ධදාස ගලප්පත්ති, ජයලත් මනෝරත්න, සුනිල් ආරියරත්න

Publisher : Fast Publishing (Pvt) Ltd 

Second Batch 2020

ISBN 978-955-677-984-4

87 Pages

 

බුද්ධි

1947-12-18 දී මාතර දී උපත ලැබුවා. මාතර සාන්ත සර්වේෂස් විද්‍යාලයේ ඉගෙන ශ්‍රී ලංකා විද්‍යාලයෙන් විද්‍යොදය විශ්වවිද්‍යාලයට පිවිසුණු ඔහු මහ ශිෂ්‍ය සංගමයේ හා නාට්‍ය පර්ෂදයේ සංස්කාරක ලෙස ද, ලේඛක සංගමයේ සමලේකම් ලෙස ද කටයුතු කළ අතර, “සක්කාය දිට්ඨි” “කැන්දන් ගෙදරට ආදා” යන නාට්‍යවල නිෂ්පාදන කටයුතුවලට සහභාගි වුණා. 1968 දී උපාධිය ලබාගත් බුද්ධි , මහාචාර්ය සරත්චන්ද්‍රගේ “මනමේ” “සිංහබාහු” ආදී නාට්‍යවල, අංග රචනා කරනවා, පද්මකුමාර එදිරිවීරගේ මග පෙන්වීම යටතේ, කලාපෙළ සිනමා පාඨමාලාව හැදෑරු බුද්ධි සිනමාව කෙරෙහිත්, දක්වන්නේ දැඩි ඇල්මක්, ජාතික ලුණු සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ සේවය කරන බුද්ධි නිතර පුවත්පත්වලට, ගුවන්විදුලියට ලියනවා.

මනෝ

1948-6-12 දා නුවරඑළියේදී උපත ලැබුවා. පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු පාසැල් අවධියේම නාට්‍ය කිහිපයක රඟපෑ අතර, 1966 දී සමස්ත ලංකා අන්තර් පාඨශාලීය නාට්‍ය තරඟයේ දී දක්ෂතම නළුවෙකු හැටියට සම්මානයක් හිමිකර ගත්තා. 1969 දී පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් ඔහු එහි සිංහල සංගමයේ සභාපති ලෙසත් නාට්‍ය මණ්ඩලයේ සංවිධායක ලෙසත් කටයුතු කළා. මහාචාර්ය සරත්චන්ද්‍රගේ “පෙමතො ජායති සොකො” නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑවා. “මනමේ” “සිංහබාහු” “මඟුල් ප්‍රස්තාව” “ඇය නුවන් ලැබුවා” මනෝ රඟ පෑ සෙසු නාටකයි. ඔහු මීට කලින් “වැහි එනතුරු” නමින් කෙටිකතා පොතක් පළකර තිබෙනවා.

සුනිල්

1949-7-28 දා කොළඹ දී උපත ලැබුවා. අධ්‍යාපනය ලැබුවේ නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයෙන්. ඔහු තවමත් විද්‍යොදය විශ්වවිද්‍යාලයේ සිංහල ගෞරව උපාධිය සඳහා ඉගෙන ගන්නවා. “ජීවිතය ගීතයක් වේවා” නවකතාව හා සෙසු කෙටිකතා පොත් කිහිපයත් “සකුරා මල් පිපිලා” ගීතය හා තවත් ගුවන්විදුලි ගී කිහිපයකුත් “සරාගී” කෙටි චිත්‍රපටියත් සුනිල්ගේ හැකියාවන් කියාවි. 

#DolosMahePahana #BudhadasaGalappaththi&JayalathManorathna&SunilAriyarathna #SinhalaPoth#OnlineBooks #OnlinePoth #SinhalaKavya

Weight 0.112 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දොළොස් මහේ පහන”

Your email address will not be published. Required fields are marked *