,

දෛවය දෙතැනක

රු600.00

  • Author : ආතර් ප්‍රනාන්දු 
  • The Two Destinies (by Wilkie Collins) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher : Sooriya Publisher
  • First Edition 2020
  • ISBN : 978-955-656-596-6
  • 256 Pages

Out of stock

Author : ආතර් ප්‍රනාන්දු 

The Two Destinies (by Wilkie Collins) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Sooriya Publisher

First Edition 2020

ISBN : 978-955-656-596-6

256 Pages

 

මෙය සැබවින්ම පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමයෙකු අතර ළමා වියේ හටගත් අවිහිංසක බැඳීමක් පදනම්කර ගනිමින් නිර්මාණය වූවකි. 

එංගලන්තයේ වංශාධිපතියෙකුගේ පුතෙකු සහ ඔහුගේ සේවකයෙකුගේ දියණිය අතර වූ බැඳීම වයසින් මුහුකුරා යද්දී, ධනය බලය සහ සමාජ චාරිත්‍ර වාරිත්‍ර නිසා ඔවුන්ගේ ගමන් මාර්ගයන් දිසා දෙකකට යොමුවේ. 

එහෙත් ඔවුන් ගතින් වෙන් වී වසර ගණනාවක් ගත වූවද මානසික සහ ආත්මීය බැඳීම කිසිලෙසකින් නොවෙනස්ව පැවැතියේ ය. අවසානයේදී නැවත කිසිදා වෙන්වීමක් නැති හමුවීම දක්වා කියවෙන මෙය අපූර්ව කතාවකි. 

#DaywayaDethanaka #ArthorFernando #SinhalaPoth #PariwarthanaNawakatha

WhatsApp us