,

දිවි පිම්ම

රු800.00

  • Author : ඉ.ක. ජිනදාස 
  • The Spring of Tiger (by Victoria Holt) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.  
  • Publisher : Sooriya Publishers
  • First Edition 2021
  • ISBN 978-955-656-614-7
  • 508 Pages

Out of stock

Author : ඉ.ක. ජිනදාස 

The Spring of Tiger (by Victoria Holt) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.  

Publisher : Sooriya Publishers

First Edition 2021

ISBN 978-955-656-614-7

508 Pages

ලංකාවේ බ්‍රිතාන්‍ය ජාතික තේ වගාකරුවෙකු වූ රැල්ෆ් හා රූමත් නිළියක වූ ඔහුගේ බිරිඳ අයිරීන් ගේ දියණිය වන සාරා ඇශින්ටන්ට තම දෙමාපියන්ගේ විරසක වීම හේතුවෙන්, ලන්ඩන් නුවරට එපිටින් පිහිටි ඇශින්ටන්වරුන්ගේ පාරම්පරික මන්දිරයට සිය මව සමඟ පදිංචියට යාමට සිදුවේ. 

කාලය ගතවත්ම සාරාගේ මව අභිරහස් ලෙස මරණයට පත් වන අතර, මරණාසන්න තත්ත්වයේ පසු වූ පියාද ආපසු එංගලන්තයට පැමිණෙයි. ලංකාවේ ඔහුගේ අසල්වැසි තේ වතුයායක හිමිකාර මිතුරෙකු වූ ක්ලින්ටන් ද ඔහු සමග පැමිණෙන අතර විවහ කර ගැනීමේ අරමුණකින් ක්ලින්ටන් සාරා සිය වසඟයට ගනී. කාලය ගෙවී යද්දී සියල්ල අතහැර ක්ලින්ටන් සමඟ විවාපත් වන සාරාට තමා සිදුකර ගත් වරදෙහි බරපතළකම අවබෝධ වන්නේ අනතුරුව  ය. සැමියා ඔහුගේ බලය හා අණසක තමා කෙරෙහි පතුරුවනවා පමණක් නොව ඔහු තමාගේ ජීවිතයට ද තර්ජනයක් වී ඇති බව ඇයට වැටහෙයි. අනතුරුව ගෙවෙන සාරාගේ ජීවිතය කෙබඳු වේද?

#DiviPimma #EKJinadasa #SinhalaPoth #Sinhalapariwarthana

Weight 0.573 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දිවි පිම්ම”

Your email address will not be published. Required fields are marked *