Author : පද්මා ගුණසේකර
Publisher : Nalin Publisher
First Edition 2018
ISBN : 978-955-4005-04-4
59 Pages
පැරණි බෞද්ධ සාහිත්‍යයේ එන විසිතුරු කථා විසි හතරක් මේ පොත් පිංච තුළ ගැබ් වී ඇත. බොහෝ විට අප කවුරුත් දන්නා එහෙත් ළාබාල සිසුන් නොදන්නා කථා තෝරා ගැනීමට මෙහි දී උත්සාහ ගෙන ඇති අතර ඒ සඳහා ඉතාමත් සරල බසක්, එනම් ජන වහරේ බස යොදා ගෙන තිබේ.
මෙහි දැක්වෙන කථා සියල්ලම වාගේ බුද්ධකාලීන සමාජයේ වූ සිදුවීම් අළලා ලියැවුණ ද ඒ කථා කියවා රස විඳීමට යම් කිසි ආගමක් හරස් නොවන බව නොකිව මනාය.
කරුණාව, දයාව, සත්ව අවිහිංසාව, තැනට සුදුසු නුවණ, දැන හෝ නොදැන අනුනට අපහාස නොකිරීම, මව්පියන්ට සැලකීම, ආදී යහපත් ගුණාංග ඇතුළත් මේ කථා කියැවීමෙන් දරුවන් තුළ හොඳ හැඟීම් වර්ධනය වනු ඇති බව අපගේ විශ්වාසයයි.
#DaruwanNodannaApaDannaKatha #PadmaGunasekara #SinhalaPoth






Reviews
There are no reviews yet.