, ,

දරුවන් නොදන්නා අප දන්නා කතා

රු200.00

  • Author : පද්මා ගුණසේකර
  • Publisher : Nalin Publisher
  • First Edition 2018
  • ISBN : 978-955-4005-04-4
  • 59 Pages

Availability: 3 in stock

Author : පද්මා ගුණසේකර

Publisher : Nalin Publisher

First Edition 2018

ISBN : 978-955-4005-04-4

59 Pages

පැරණි බෞද්ධ සාහිත්‍යයේ එන විසිතුරු කථා විසි හතරක් මේ පොත් පිංච තුළ ගැබ් වී ඇත. බොහෝ විට අප කවුරුත් දන්නා එහෙත් ළාබාල සිසුන් නොදන්නා කථා තෝරා ගැනීමට මෙහි දී උත්සාහ ගෙන ඇති අතර ඒ සඳහා ඉතාමත් සරල බසක්, එනම් ජන වහරේ බස යොදා ගෙන තිබේ.

මෙහි දැක්වෙන කථා සියල්ලම වාගේ බුද්ධකාලීන සමාජයේ වූ සිදුවීම් අළලා ලියැවුණ ද ඒ කථා කියවා රස විඳීමට යම් කිසි ආගමක් හරස් නොවන බව නොකිව මනාය.

කරුණාව, දයාව, සත්ව අවිහිංසාව, තැනට සුදුසු නුවණ, දැන හෝ නොදැන අනුනට අපහාස නොකිරීම, මව්පියන්ට සැලකීම, ආදී යහපත් ගුණාංග ඇතුළත් මේ කථා කියැවීමෙන් දරුවන් තුළ හොඳ හැඟීම් වර්ධනය වනු ඇති බව අපගේ විශ්වාසයයි.

#DaruwanNodannaApaDannaKatha #PadmaGunasekara #SinhalaPoth

Weight 0.084 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දරුවන් නොදන්නා අප දන්නා කතා”

Your email address will not be published. Required fields are marked *