,

දමරඣ

රු1,200.00

  • Author: ඉසුරු හිදැල්ලආරච්චි
  • Publisher:  Grantha (Pvt) Ltd
  • ISBN 978-624-5394-02-9

Out of stock

Author: ඉසුරු හිදැල්ලආරච්චි

Publisher:  Grantha (Pvt) Ltd

ISBN 978-624-5394-02-9

 

ශම්මික යනු අරලියගහ මන්දිරයේ කටයුතු වලට මෙන්ම විපක්ෂ නායක නිල නිවසේ කටයුතු වලට පවා

නිරන්තරයෙන් ඇරයුම් ලබන්නෙකි. දෙපාර්ශවයේම ප්‍රභූන් බොහෝමයක් හඳුනන්නෙකි. සියලු දෙනාටම

මූල්‍යමය අතින් උදව් කරන්නෙකි. කොටින්ම කිවහොත් ලංකාවේ වත්මන් දේශපාලනයම ශම්මික ඇතුළු

කිහිප දෙනෙකුගේ සාක්කුවල පැවතුණු දෙයකි.

 

කාළ වර්ණ වු මෙම පුරුෂයා යක්ෂ ගෝත්‍රිකයන්ගේ නියම සංකේතාත්මක නියෝජනයක් යැයි කිව හැකිය.

මැදි වියද ඉක්මවා සිටි ඔහුගේ නළල්පට අතරින් විසිරීගිය ඇතැම් කෙස් රැළි ශ්වේත වර්ණ වී තිබුම හැරෙන්නට

වයස ගැන තතු දක්වන කිසිදු සලකුණක් ඔහු වෙතින් දක්නට නොලැබුණි.

 

වෙනත් සිවිල් වැසියෙකුට මෙවන් තත්ත්වයක් උදා වූයේ නම් ඔහු හෝ ඇය මල් කලඹ ඉතා සතුටින්

භාරගනු ඇත. ආරක්ෂක අංශයක අයෙකුට මෙවැන්නක් වූයේ නම්, සැක සිතා බෝම්බ නිශ්ක්‍රිය අංශයට අමතනු

ඇත. නමුත් චානා ඒ දෙකොසටම අයත් නොවු නිසා ප්‍රශ්නය තමා විසින්ම විසඳාගත යුතුව ඇත.

 

#Damarakada #Damarakka # IsuruHidellaarachchi #SinhalaNawakatha #SinhalaPoth

Weight 0.660 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දමරඣ”

Your email address will not be published. Required fields are marked *