, ,

තාත්තා

රු280.00

  • Author: සරත් විජේසූරිය
  • Publisher: Wijesooriya Grantha kendraya Publishers
  • Thirteenth Batch 2019
  • ISBN 955-652-080-0
  • 80 Pages

Out of stock

Author: සරත් විජේසූරිය

Publisher: Wijesooriya Grantha kendraya Publishers

Thirteenth Batch 2019

ISBN 955-652-080-0

80 Pages

“ තාත්තා ” නම් වූ මේ කෘතිය “ තක්සලාවේ නියඟය ” හා “ විමුක්තිය ” යන නම්වලින් පළ කෙරුණු මාගේ මුල් කෙටිකතා සංග්‍රහය දෙකෙන් තෝරාගත් – යම් යම් සංශෝධනවලට භාජනය කල කතා හතක එකතුවකි. ‘විමුක්තිය’ නමැති කෘතියේ පළමු වරට පළවූ තාත්තා නමැති කතාව විචාරකයන්ගේ වැඩි පැසසුමට ලක්වූවකි. ඒ කතාව කෙරේමගේ සබඳතාව හා ඇල්මද අප්‍රමාණය. එනිසා “ තාත්තා ” නමින් මේ කෘතිය පළ කිරීමට තීරණය කළෙමි. 

තාත්තා නම් වූ කතාවට අත්දැකීම් වූයේ මා කුඩා කළ ලත්, දැනුදු මා හදවත තෙත් කරන්නාවූ සිද්ධියකි.

                                                                                                                                           –  සරත් විජේසූරිය –

 

                                                

#Thaththa #SarathWijesooriya #SinhalaPoth #SinhalaNawakatha

Weight 0.095 kg

Reviews

There are no reviews yet.

Be the first to review “තාත්තා”

Your email address will not be published. Required fields are marked *