Author: මානෙල් කරුණාතිලක
THE TUTANKHAMUN AFFAIR (by Christian Jacq) කෘතියේ සිංහල පරිවර්තනයකි
Publisher: Wijesooriya Grantha Kendraya
First Edition 2021
ISBN 978-624-566-411-5
480 Pages
20 වැනි ශතවර්ෂයේ මුල් භාගයේ දී, රජුන්ගේ විජිතයේ අඳුරු සොහොන් ගැබක සඟවන ලද තරුණ, අප්‍රසිද්ධ පාරාවෝ කෙනෙකු පිළිබඳ සෙවීම ඇරඹෙයි. ඔහුගේ නම ටූටන්කාමන් ය. කානවන් සාමිවරයා සහ හොවාඩ් කාටර් නම් වූ ඉංග්‍රීසි ජාතිකයින් දෙදෙනෙක් මේ අප්‍රසිද්ධ පාරාවෝ විශිෂ්ටයකු බව පෙන්වන්නට ඉදිරිපත් වූහ. පළිගැනීම්, පාවාදීම්, විශ්වාසය කඩ කිරීම් අතරින් ඒ දෙදෙන තම මෙහෙයුම ජයග්‍රහණය කරා ගෙන යාමට සමත් වූහ. ඓතිහාසික කරුණු සමඟ කැටි වූ මන:කල්පිත විස්තර සමඟ එන, ටූටන්කාමන්ගේ ශාපය පිළිබඳ විශ්මය ජනක සත්‍ය කතාවයි මේ ඔබ අතට පත්වන්නේ.
#TutankhamanAbirahasa #ManelKarunathilaka #SinhalaPoth #SinhalaParivarthanaPoth






Reviews
There are no reviews yet.