, , ,

ටාර්සන් ආපසු එයි

රු900.00

  • Author: කේ. ජී. කරුණාතිලක
  • The Return of Tarzan (by Edgar Rice Burroughs) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Dayawansa Jayakodi & Company
  • ISBN 955-551-067-9
  • 264 pages

Availability: 1 in stock

Author: කේ. ජී. කරුණාතිලක

The Return of Tarzan (by Edgar Rice Burroughs) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Dayawansa Jayakodi & Company

ISBN 955-551-067-9

264 pages

මහා නගරවල ජීවිතයෙන් ඉක්මනින් කලකිරෙන ටාර්සන්, අපූර්වාකාරයකින් යළිත් අප්‍රිකානු මහා ඝන වනාන්තරයට ම ඇදී යයි. එහි දී දරුණු මිලේච්ඡයන් සමඟ ද ඇත් දළ වෙළෙඳාමේ යෙදෙන ක්‍රෑර වෙළෙඳුන් සමඟ ද ගැටෙන ටාර්සන්, සුපුරුදු බිහිසුණු වන ජීවිතයේ දී ත්‍රාස ජනක වූ ද, ප්‍රචණ්ඩ වූ ද අත් දැකීම්වලට මුහුණ දෙයි. එහි දී අප්‍රිකානු ඝන වන මධ්‍යයේ වැළලී ගිය ඉපැරණි රාජධානියකට අනපේක්ෂිත ව පා තබන ටාර්සන්, මහා ධන නිධානයක් සොයා ගනී. එ පමණක් නො ව, ටාර්සන්ට තමා පෙම් කළ පෙම්වතිය ද එහි දී හමු වෙයි.

#TarzanApasuEi # EdgarRiceBurroughs

Weight 0.352 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ටාර්සන් ආපසු එයි”

Your email address will not be published. Required fields are marked *