, , , ,

ජීවිතයේ සියල්ල අත්හළ සාධුවරයා

රු450.00

  • Author : පද්මා ගුණසේකර
  • The Monk Who Sold His Ferrari (by Robin Sharma) කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher : Sarasavi Publisher
  • Sixth Batch 2019
  • ISBN : 978-955-573-653-4
  • 235 Pages

Out of stock

Author : පද්මා ගුණසේකර

The Monk Who Sold His Ferrari (by Robin Sharma) කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Sarasavi Publisher

Sixth Batch 2019

ISBN : 978-955-573-653-4

235 Pages

වර්තමාන ලෝකයේ අපට වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ භෞතික සැප සම්පත් හඹා යන පිරිසකි. ” The Monk Who Sold His Ferrari ” කෘතියේ එන ජුලියන් මැන්ටල් අපරදිග ලෝකයේ සියලු සැප සම්පත් පරිභෝජනය කළ කීර්තිමත් ධන කුවේර නීතිවේදියෙකි. කොතෙක් සැප සම්පත් මැද වූවද ආධ්‍යාත්මික සුවයක් නොලැබූ ඔහු, ජීවත් වීමේ අරමුණ කුමක් විය යුතු දැයි විමසා බැලීමට තමා සතු සියල්ල අත හැර සහනදායි පරිසරයක් සොයා යයි. එහිදී ඔහු ලත් අත්දැකීම් මේ කෘතිය මගින් අපට දායද කරයි. පාඨක මනස නව දිශාවකට යොමු කරන කෘතියකි.

#JeevithayeSiyallaAthhalaSadhuvaraya #PadmaGunasekara #SinhalaPoth #SinhalaParivarthanaPoth

Weight 0.284 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ජීවිතයේ සියල්ල අත්හළ සාධුවරයා”

Your email address will not be published. Required fields are marked *