Author: කත්‍යානා අමරසිංහ
Pollyanna Grows Up (by Eleanor H Porter) කෘතියේ සිංහල පරිවර්තනය
Publisher: Wijayasooriya Publisher
Thirteenth Batch 2022
ISBN 955-652-249-2
168 Pages
පොලියානාගේ ජීවන වෘතාන්තයේ තෙවන භාගය ලෙස මේ කෘතිය හැඳින්විය හැකිය. යොවුන් වියේ සුන්දරත්වයත් ජීවන යාත්‍රාවෙහි සියුම් සංවේදනාත් නිසි වර්ණවලින් මේ කතාවෙහි නිරූපණය කර ඇති ආකාරය ඉතා මනහරය.
කත්‍යානා අමරසිංහ පොලියානා අපට හඳුන්වා දෙන්නේ සාහිත්‍ය කෘතියක රසය මෙන්ම අගය නිසිසේ සුරකිමිනි.ඇගේ පරිවර්තන කාර්යය යොවුන් පාඨකයාට පමණක් නොව වයසින් මුහුකුරා ගිය පාඨකයකුට වූව හෘර්දයාංගමය.
#JimiSahaPoliyana #KathyanaAmarasingha #lamaPoth #LamaKatha






Reviews
There are no reviews yet.