, , ,

චැටර්ලි ආර්යාවගේ පෙම්වතා

රු850.00

  • Author: ශ්‍යාමන් හේමකොඩි
  • Lady Chatterley’s Lover (by D.H. Lawrence) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Vidarshana Publication (PVT) Ltd
  • Fifth Batch 2019
  • ISBN 978-955-1559-88-5
  • 559 Pages

Out of stock

Author: ශ්‍යාමන් හේමකොඩි

Lady Chatterley’s Lover (by D.H. Lawrence) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Vidarshana Publication (PVT) Ltd

Fifth Batch 2019

ISBN 978-955-1559-88-5

559 Pages

 

ඩී.එව්. ලෝරන්ස් විසින් රචිත Lady Chatterley’s Lover විසි වැනි සියවසේ බිහි වූ වඩාත්ම ආන්දෝලනාත්මක කෘති කිහිපය අතරින් එකකි. ප්‍රකාශයට පත් වූ වහාම අසභ්‍ය කෘතියක් ලෙස සලකා මහ බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ තහනමට ලක් වන මෙම කෘතිය සාහිත්‍යයේ ප්‍රමිතිය සහ ප්‍රකාශනයේ නිදහස පිළිබඳ ලෝක ප්‍රකාශන ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ ප්‍රසිද්ධම සහ විශිෂ්ටතම නඩු විභාගයකට පසුබිම සැපයී ය.

විසි වැනි සියවසේ ලෝක සාහිත්‍යයේ විප්ලවීය පරිවර්තනයක් සිදු කළ මෙම ඉංග්‍රීසි සාහිත්‍ය කෘතිය කාර්මික ධනවාදය සහ පංති ක්‍රමය විසින් දුෂණය කර යකඩ සහ ගල් අඟුරුවලට යට කරන ලද මිනිසා සහ සොබා දහමේ ඛේදවාචකයත්, වික්ටෝරියානු සදාචාරය විසින් බුද්ධිමය මනස හා අසභ්‍ය සිරුර ලෙස වෙන් කරන ලද මානව ලිංගිකත්වයේ සහ ආදරයේ ඛේදවාචකයත් ගැන කෙරෙන අපූරු විමසුමකි.

#ChaterliAryavagePemvatha #ShyamanHemakodi #ඩී.එව්. ලෝරන්ස් #Pariwarthana #PariwarthamaNawakatha

Weight 0.685 kg

Reviews

There are no reviews yet.

Be the first to review “චැටර්ලි ආර්යාවගේ පෙම්වතා”

Your email address will not be published. Required fields are marked *