, , , , ,

ගෝ දානය

රු960.00

  • Author : චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි
  • ප්‍රේම් චාන්ද්ගේ “ගෝ දානය ” නම් වංග නව කතාවේ සිංහල පරිවර්තනය 
  • Publisher : Wijayasooriya Grantha Kendraya
  • Third Batch 2020
  • ISBN 978-955-691-340-8
  • 591 Page

Out of stock

Author : චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි

ප්‍රේම් චාන්ද්ගේ “ගෝ දානය ” නම් වංග නව කතාවේ සිංහල පරිවර්තනය 

Publisher : Wijayasooriya Grantha Kendraya

Third Batch 2020

ISBN 978-955-691-340-8

591 Page

 

ගෝ දානය මගින් සිංහල පාඨකයා ප්‍රේම් චාන්ද් නම් වූ ශ්‍රේෂ්ඨ ලේඛකයා අර්ථ සම්පන්න ලෙස හඳුනා ගනියි. මේ ඔහුගේ විශිෂ්ටතම කෘතියයි. ගොවිජන ජීවිතයේ යථාර්ථය මේතරම් ගැඹුරින් නිරූපිත තවත් කෘතියක් නැත.

චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චිගේ අවසන් පරිවර්තනය වන මේ කෘතිය ඈ සිංහල සාහිත්‍යයට ඉටු කළ විශිෂ්ට සේවාව හොඳින් විදහා දක්වයි.

#GoDanaya #PremChand #ChinthaLakshmiSinharachchi #Vanga #SinhalaPoth #SinhalaNovels

Weight 0.597 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ගෝ දානය”

Your email address will not be published. Required fields are marked *