ගෙවුණ කාලය මනරම්

රු300.00

  • Author : නිව්ටන් ගුණසේකර  
  • Publisher : Dayawansha Publisher
  • First Edition 2013
  • ISBN 978-955-686-158-7
  • 207 Pages

Availability: 1 in stock

Author : නිව්ටන් ගුණසේකර  

Publisher : Dayawansha Publisher

First Edition 2013

ISBN 978-955-686-158-7

207 Pages

මෙම කෘතියේ කතුවර නිව්ටන් ගුණසේකර සූරීන් පුරා විසි වසරක වැව් බැඳි රාජ්‍යයේදී අත් විඳ විවිධාකාර සුඛදුක්ඛ අත්දැකීම් යළි ආවර්ජනය කරමින් රචිත මෙම රමණීය නිබන්ධනය තුළින් රජරට නුවරකලාවිය වෙත පාටක ඔබ කැඳවාගෙන යන්නේ ලෙන්ගතු විදුරකු ලෙසිනි. රසවත් නවකතාවක් සේ එක දිගට කියවාගෙන ගිය හැකි සරල හා සුගම භාෂා රීතියකින් රචනා කොට ඇති මෙම කෘතිය හුදු කල්පිතයක් නොව සත්‍ය සිදුවීම් පාදක කොට ලියා තිබීම විශේෂත්වයකි. එකල වැව් බැඳි රටේ පැවති රුදුරු කොටි ත්‍රස්තවාදය ගැන මෙන්ම ජවිපෙ භීෂන සමය ගැනද ත්‍රාසය දනවන තොරතුරු ඇතුළත් “ ගෙවුණු කාලය මනරම් ”  වැව් බැදි දනව්වේ එදා පැවති (1979-1999) දේශපාලන, සමාජයීය, සංස්කෘතික හා විද්‍යුත් මාධ්‍ය භාවිතයේද හරස්කඩක් ලෙසට හඳුන්වාදිය හැකිය. 

#GewunuKalayaManaram #NiwtanGunasekara #Sinhalapoth

Weight 0.247 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ගෙවුණ කාලය මනරම්”

Your email address will not be published. Required fields are marked *