, , , , , ,

ගෙදර යන අතරමග

රු250.00

  • Author :  ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
  • On The Way Home (by Laura Ingalls Wilder) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : Wijesooriya Grantha Kendraya
  • Third Batch 2020
  • ISBN 978-955-691-228-9
  • 70 Pages

Out of stock

Author :  ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

On The Way Home (by Laura Ingalls Wilder) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Wijesooriya Grantha Kendraya

Third Batch 2020

ISBN 978-955-691-228-9

70 Pages

 

1894 වසරේදී ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්, ඇගේ සැමියා අල්මන්සෝ සහ ඔවුන්ගේ කුඩා දියණිය රෝස් සමග දකුණු ඩකෝටාවේ, ඩි ස්මෙට් නගරයේ ඔවුන් ජීවත් වූ නිවස අතහැර දමා මිසුරිගේ මෑන්ස්ෆීල්ඩ් පුදේශයේ පදිංචියට ගියාය. අවුරුදු හතක් පුරා වර්ෂාව ලැබී තිබුණේ ඉතා අල්ප වශයෙන් වූ අතර අස්වැන්නක් අස්වැන්නක් ගානේ නිසරු වී ගොස් තැනිතලා දූවිලි ගොඩවල් බවට පත්වී තිබිණි. වයිල්ඩර් පවුල ඔවුන්ගේ බඩුමුට්ටු ගැලට පටවාගෙන, නෑ හිතවතුන්ගෙන් සමුගෙන, මිසුරියේ අලුත් ජීවිතයක් පටන් ගැනීමේ බලාපොරොත්තුවෙන් ගමන් ආරම්භ කළහ. ලෝරා ඒ ගමන් විස්තර දින පොතක ලීවාය. මේ, සිය ජීවිතයේ ඉතිරි කාලය පුරා සදාකාලික සතුට ලබා දෙනු ඇති අලුත් නිවසක් සොයා දින 45 ක කාලයක් තිස්සේ සැතපුම් 650 ක දුරක් ගෙවා ගිය ඒ ගමනේදී ඈ ලියූ දින සටහන් පෙළයි.

#GedaraYanaAtharamaga #GangaNiroshiniSuduwalikanda #LamaintaKiyaweemata

Weight 0.086 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ගෙදර යන අතරමග”

Your email address will not be published. Required fields are marked *