,

ගෙත්සෙමෙනි සන්ධ්‍යාව

රු390.00

  • Author : භද්‍රජි මහින්ද ජයතිලක 
  • Publisher : Sarasavi Publisher 
  • Second Batch 2012
  • ISBN 978-955-573-846-0
  • 294 Pages

Out of stock

Author : භද්‍රජි මහින්ද ජයතිලක 

Publisher : Sarasavi Publisher 

Second Batch 2012

ISBN 978-955-573-846-0

294 Pages

ජේසුතුමන් මිහි මත ජීවත් වූ කාලයේ ජෙරුසලම හා අවට දේශපාලනය පසුබිම, පරිසරය, ඉතිහාසය හා ජන ජීවිතයද පැහැදිලි කෙරෙන බයිබලයේ ශුද්ධ ලියවිලි ඇසුරෙන් ලියැවුණ ගවේෂණාත්මක නවකතාවකි. 

මේ නවකතාවේ නාමයෙහි දැක්වෙන ගෙත්සෙමෙනිය වදනෙහි අරුත “ඔලිව් තෙල් සිඳින සෙක්කුව සහිත පරිසරය” යන්නයි.

බොදු පසුබිමක උපන් භද්‍රජී, ජේසුතුමාගේ ජීවිතය පිළිබඳ කළ ගවේෂණයේ ප්‍රතිඵලයකි ගෙත්සෙමෙනි සන්ධ්‍යාව. ශුද්ධ වූ බයිබලයේ නව තෙස්තමේන්තුව නවකතාවක ස්වරූපයෙන් මෙහි සම්පූර්ණයෙන් අඩංගු වෙයි. 

#GethsemaniSandyawa #BadrajiMahindaJayathilake #SinhalaPoth

 

Weight 0.312 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ගෙත්සෙමෙනි සන්ධ්‍යාව”

Your email address will not be published. Required fields are marked *