, ,

ගිනි මැලයට පිඹ පරමාණුව බිඳ

රු350.00

  • Author : මහින්ද සෙනරත් ගමගේ
  • Publisher : Sayuri Publisher
  • First Edition 2017
  • ISBN : 978-955-7484-00-6
  • 80 Pages

Availability: 1 in stock

Spread the love

Author : මහින්ද සෙනරත් ගමගේ

Publisher : Sayuri Publisher

First Edition 2017

ISBN : 978-955-7484-00-6

80 Pages

 

මනුෂ්‍ය වර්ගයාට ඉතා වැදගත් ලෝකයක් නැතිනම් විෂය ක්ෂේත්‍රයක් හඳුන්වා දීම මේ පොතේ අරමුණ යි. එම ලෝකය නම් බල ඉංජිනේරු විද්‍යාව යි.

මිනිසා බලශක්ති ක්ෂේත්‍රයේ දැනුම සොයා ආ කතාව ඔබ ඉදිරියේ මේ පොතින් විවර කෙරෙයි. ඒ ගමනේ දී මිනිසා කළ කැපවීම කොතරමුදැයි ඔබට පෙනෙනු ඇත.

මේ කැපවීම් සියල්ල අද අප අත්විඳින සැප සම්පත් වෙනුවෙන් කළ ඒවාය.

අපි ඒවා භුක්ති විඳිමින් පමණක් සෑහීමට පත් වෙමුද? අනාගත පරපුරුවලට ඒ සම්පත් ඉතිරි කොට නොදී සියල්ල විනාශයට යන්නට හරිමුද? මේ පොත කියවා අවසාන වන ඔබ නිසැකව ම එ් පැනයන්ට නැතැයි උත්තර දෙනු ඇත.

#GiniMelayataPimbaParamanuwaBinda #MahindaSenarathGamage #SinhalaPoth #OnlineBooks

Weight 0.146 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ගිනි මැලයට පිඹ පරමාණුව බිඳ”

Your email address will not be published.