,

ගැමි දිවිය මගේ විදුහල – මාර්ටින් වික්‍රමසිංහ සිරිත

රු75.00

  • Author : දයාපාල ජයනෙත්ති
  • Publisher : Sarasa Publishers
  • Sixth Batch 2017
  • ISBN 978-955-695-003-8
  • 35 Pages

Availability: 2 in stock

Author : දයාපාල ජයනෙත්ති

Publisher : Sarasa Publishers

Sixth Batch 2017

ISBN 978-955-695-003-8

35 Pages

 

“මාර්ටින් වික්‍රමසිංහ සිංහල භාෂාවෙන් හුඟක් පොත පත ලියූවෙක්. ඔහු සිංහල භාෂාව ගැන වැඩි සැලකිල්ලක් නොතිබුණ යුගයක ඒ විදියට හුඟක් විෂයයන් ඔස්සේ පොත පත සම්පාදනය කිරීමයි ඉතාම වැදගත් කාරණය. ඒ වගේම වික්‍රමසිංහ ඒ ආකාරයෙන් නොයෙකුත් විෂය ගැන පොත පත ලියලා උසස් තත්ත්වයට පැමිණිය ලේඛකයෙක්. ඔහුගේ කෘතීන්හි වැදගත්කම, විශේෂයෙන් වර්තමාන කාලෙ උගතුන් ගෙ ව්‍යාපාර දිහා බලන විට කැපී පෙනෙනවා. ඔහු ඉංග්‍රීසි උගත් පන්තියට විතරක් සීමාවෙලා තිබුණු කාරණා සිංහල පාඨකයන්ටත් හඳුන්වා දෙන්න පුරෝගාමී වුණා.

නොයෙකුත් විෂය කාරණා ගැන ඉංගිරිසි භාෂාවෙන් ලියපු පොත පත අප්‍රමාණයි. එහෙම වුණත් සිංහල භාෂාව විතරක් දන්න අපේ රටේ මිනිස්සුනට වික්‍රමසිංහ සිංහලයෙන් නොයෙකුත් පොතපත ලියපු නිසා ඔවුන්ගේ ඥානය වර්ධනය කරන්න උපකාර වුණා. ඒ වගේ ම අභිනව ක්‍රමානුකූල ශාස්ත්‍රීය පරීක්ෂණ කොයි අන්දමට කරන්න ඕනැද යන්න ගැනත් හැඟීමක් ඇතිකරගන්නත් ඒ පොත් යම් පමණකට හෝ උපකාර වුණා ඒ නිසා වික්‍රමසිංහ පොත් ඥාන වර්ධනයට මාර්ගයක් වුණ බව මම විශ්වාස කරනවා”

මහාචාර්ය සෙනරත් පරණවිතාන

 

#GamiDiviyaMageViduhala #DayapalaJayaneththi #SinhalaPoth #OnlineBooks

Weight 0.045 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ගැමි දිවිය මගේ විදුහල – මාර්ටින් වික්‍රමසිංහ සිරිත”

Your email address will not be published. Required fields are marked *