, , ,

ගල්ගේ කන්ද

රු300.00

  • Author: නිමල් බණ්ඩාර
  • Publisher: Sooriya Publishers
  • Second Edition 2017
  • ISBN 978-955-656-423-5
  • 92 pages

Availability: 3 in stock

Author: නිමල් බණ්ඩාර

Publisher: Sooriya Publishers

Second Edition 2017

ISBN 978-955-656-423-5

92 pages

1994 වර්ශයේ ප්‍රථමයෙන් නිකුත් වූ ‘ගල්ගේ කන්ද’ නිමල් බණ්ඩාරගේ දෙවන යොවුන් නව කථාවයි. ‘නෙල්ලි කැලේ වීරයෝ’, ‘වන රජදහන’ හා ‘සමුදුරු මේඛලා’ ඔහු විසින් රචිත අනෙකුත් යොවුන් නව කථාවන් ය.

‘නෙල්ලි කැලේ වීරයෝ’ කථා මාලාවේ කර්තෘ නිමල් බණ්ඩාර වසර 2000 දී විවෘත තරග විභාගය මගින් ශ්‍රී ලංකා විදේශ සේවයට එක් විය. අනතුරැව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ලෙස මහජන චීන සමූහාණ්ඩුව, නෙදර්ලන්තය, පාකිස්ථානය, ඉරාකය, යන රටවල ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සේවය කළ ඔහු දැනට (2016-2017) දකුණු ආසියානු සහයෝගිතා සංවිධාන (SAARC) මහලේකම් කාර්යාලයේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ වරයා ලෙස සේවයේ යෙදී සිටී.

#galgeKanda

Weight 0.106 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ගල්ගේ කන්ද”

Your email address will not be published. Required fields are marked *