Autho : සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන
Q AND A ( By VIKAS SWARUP’S) කෘතියේ සිංහල පරිවර්තනය
Publisher : Sooriya Publishers
First Edition 2008
ISBN 978-955-656-082-4
297 Pages
මහා රූපවාහීනි පැන විසඳුම් තරගයේ ප්‍රශ්න දොළහටම නිවැරදිව පිළිතුරු දීමේ වරද නිසා රාම් මොහොමඩ් තෝමස් අත්අඩංගුවට ගෙන තිබේ. කිසිලදා පාසල් ගොස් නැති, පුවත්පතක් කියවා නැති, දුප්පත් අනාථයකු සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහලෝකය හෝ ශේක්ස්පියර්ගේ නාට්‍ය හෝ නිවැරදිව නම් කිරීම වංචාවකින් තොරව කෙසේ නම් සිදු විය හැකි ද ?
#kotipathiyekuweYudewDaruwa #SirilChandrasekaraGunawardana #SinhalaPoth #SinhalaPariwarthana






Reviews
There are no reviews yet.