,

කෙලෙස් එක්දහස් පන්සියය

රු310.00

  • Author: රේරුකානේ චන්ද්‍රවිමල මහනාහිමි
  • Publisher: Ajith Printers Publishers
  • Twenty Batch 2020
  • ISBN 955-8663-21-2
  • 266 Pages

Out of stock

Author: රේරුකානේ චන්ද්‍රවිමල මහනාහිමි

Publisher: Ajith Printers Publishers

Twenty Batch 2020

ISBN 955-8663-21-2

266 Pages

 

සත්‍යය ඔබ ළඟ ම ය. එය  බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන්ම අවබෝධ කළ හැකිය.

එහෙත් එය අසීරුය. වෙනත් කිසි කිසිවකුට උපාධියක් ලෙස එය ඔබට පිරිනැමිය නොහැකිය.

තථාගතයන් වහන්සේට කළ හැක්කේ ද මග කියා දීම පමණකි. එය සොයගත යුත්තේ ඔබ ම ය.

ඒ නිවැරදි මඟ අකුරක් අඩු නොකොට වටහා ගැනීමට  අතිපූජ්‍ය චන්ද්‍රවිමල මහනාහිමියන්ගේ සරල පොත්  පෙළ ඔබට උපකාර කරයි.

 

#KelesEkdahasPansiyaya #RerukaneChandravimalaMahanahimi #SinhalaPoth #OnlineBooks

Weight 0.320 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කෙලෙස් එක්දහස් පන්සියය”

Your email address will not be published. Required fields are marked *