Author: ඒ.ඊ.ඇස්. දසනායක
Publisher: M.D. Gunasena Publisher
First Edition 2020
ISBN 955-21-0126-3
102 Pages
ඒ.ඊ.ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මඟින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වචන කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවනට මාර්ගෝපදේශකත්වය සැලසෙයි.
කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග යන විද්වතුන් විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ සිව්වැන්න මනා නිමාවකින් යුතුව මෙසේ එළිදැක්වෙයි.
#KumaraRachanayaPasvanaShreniya #AESDasanayake #SinhalaPoth #OnlineBooks






Reviews
There are no reviews yet.