,

කුමාරොදය – පස්වන ශ්‍රේණිය

රු370.00

  • Author: ඇල්.ඇස්. ඊ. අමරරත්න
  • Publisher: M.D. Gunasena Publisher
  • First Edition 2020
  • ISBN 955-21-0242-1
  • 98 Pages

Availability: 2 in stock

Author: ඇල්.ඇස්. ඊ. අමරරත්න

Publisher: M.D. Gunasena Publisher

First Edition 2020

ISBN 955-21-0242-1

98 Pages

 

අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවනට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්.ඇස්.ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළේ පස්වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින්, මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී නව නිමාවකින් යුතුව මෙසේ ඔබ අතට පත් වෙයි.

#KumarodayaPasvanaShreniya #LSEAmararathna #SinhalaPoth #OnlineBooks

WhatsApp us